
ඔන්න කාලෙකට පස්සෙ post එකක් දාන්න ආවා.
හැමදාමත් ඔයාලට වැදගත් දෙයක් කියල දෙන්න තමයි අපි උත්සහ ගන්නෙ.
ඉතින් කුරුලෑ කැළැල් කියන්නෙ කාටත් ගොඩක් ලොකු කරදරයක් බව දන්න නිසාම තමයි මම මේ post එක දාන්න හිතුවේ. වෙනිවැල්ගැට වලින් පුලුවන් ඒකට බෙහෙත් කරගන්න.
ඔය තියෙන්නෙ වෙනිවැල් තමයි. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා වෙනිවැල් ගැන පොඩි විස්තරයක් දැනගෙන ඉම්ඳිමුකො අපි.
දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතාමත් වැදගත් ඖෂධයක් ලෙස වෙනිවැල් ගැට හඳුන්වා...