
කී ලොගර් එකක් බාවිතා කරන්නේ වෙනත් පරිගණකයක දත්ත ලබා ගැනීමට කියලා ඔයාලා දන්නවා. පරිගණක වලින් දත්ත සොරා ගැනීම පොදුවේ හැකින් කියලා හදුන්වනවා. ඉතින් හැකින් වෙනුවෙන් බාවිත කරන මෘදුකාංගයක් නවතම සංස්කරණයක් එලිදක්වලා තියනවා. Ecodsoft Keylogger මෘදුකාංගය දැනට ලෝකයේ බාවිතා වන හොදම Keylogger මෘදුකාංගයක්. මෙහි මිලදී ගැනීමේ සංස්කරණය බොහොමයක් ආයතන වල employees monitoring ටූල් එකක් ලෙසින් බාවිතා කරනවා. මෙය බාවිතා කරලා අපිට පහලින් දක්වලා තියන ක්‍රියාකාරකම්...