ඔන්න ඉතින් අද මම ආවේ පොඩි බඩ්ඩක් කියලා යන්න.. මේක කරන්න පුලුවන් එකාට අපි ටොකු විස්සක් ප්රදානය කරනවා(ගනන් ගන්න එපා හොදේ, මම ටිකක් පන්ඩිතයි) මුලින්ම ඉටිපන්දමක් පත්තු කරලා.... ඒක මේසයක් උඩ හිටවගන්න. දැන් පුනීලයක් අරගෙන ඒකේ කෙමිය(මිට) ඔයාගේ කටට දාගෙන පුලුවන් තරම් වෙර දාල පිබින්න... ඒත් ඉටිපන්දම් දැල්ල නිවෙනවා වෙනුවට ඔයාගෙ කට පැත්තටම එනවා නෙද???????????
ඔන්න ඉතින් මේකේ විද්යාත්මක පැත්ත....
ඔන්න පුනීලෙට පිබිද්දි පුනීලය තුල ඇති හුලන්(වාතය) පීඩනය වෙනවා... එතකොට පිට තියෙන වාතය පුනීල කටට ඇවිල්ලා පස්සේ පුනීල කටේ ඇතුලු පත්තේ ගැවෙමින් පිටවෙලා යනවා... ඒක හින්දා කොච්චර හෛයෙන් පිම්බත් වැඩක් නැහැ......
(මට පොස්ට් එකක් දාන්න කම්මලිය්.. මම මේ වගේ ගොඩක් දේවල් ඔගොල්ලොන්ට පස්සෙ කියන්නම්) ටටා..................






.jpg)
