Saturday, December 29, 2012

calculate your blog's value. තමන්ගේ බ්ලොග් එකේ වටිනාකම බලාගන්න

තමන් බොහොම මහන්සියෙන් හදපු බ්ලොග් එකක් විකුනගන්න කවුරුත් කැමති නැ. ඔන්න බ්ලොග් එක විකුනන් කන්න හදන අයට තමන්ගේ බ්ලොග් එකේ වටිනාකම බලාගන්න සය්ට් එකක් තියෙනවා. මෙතනින් යන්න. මේකෙ තියෙන හිස්තැන් ටික පුරවලා calculate එක එබුවම තමන්ගේ බ්ලොග් එකේ වටිනාකම තියෙන බැනර් එකක් දෙනවා. ඔය පල්ලෙහා තියෙන්නේ අපේ බ්ලොග් එකට හම්බව්ච්ච එක. ඔයගොල්ලොත් මේක කරලා බලන්න. ටටා. My blog has been valued at... $165.90 Blog Valuation Tool from BlogCalculator.co...

3D rad game making. 3D rad වලින් ගේම් හදන හැටි.

ඔන්න අද මම කියන්න යන්නේ මම කලින් දවසක කිව්ව කෝඩු ගේම් ලැබ් වගේ ගේම් හදන සොෆ්ට්වෙයා එකක් ගැන කියන්න. මේකේ නම 3ඩී ‍රැඩ් මේකෙන් කෝඩු එකටත් වඩා හොදට ගේම්ස් හදන්න පුලුවන්. පල්ලෙහාඉන් ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙන් ගේම්ස් හදන හැටි ඉගෙන ගන්න 3drad.com කියන වෙබ් සය්ට් එකටයන්න. මේකෙන් මොකක් හරි ගේම් එකක් ඔයාලා හැදුවොත් අපිට කියන්න. ...

Wednesday, December 26, 2012

IDM Full Activation For LIfe Time - IDM ජීවිත කාලයටම

UPDATE| IMPORTANT මෙම ක්‍රමය දැන් ක්‍රියාත්මක නොවන බැවින් නව ක්‍රමය සදහා පහත ලින්කුවට පිවිසෙන්න. http://techno-lanka.blogspot.in/2015/03/idm-100-working-internet-download.html ඉහත ක්‍රමය මේ වන විටත් සාර්තක ව ක්‍රියාත්මක වේ. අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිත කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයක් තමයි IDM කියන්නේ. ඉතින් බොහොමයක් IDM මෘදුකාංගය බාවිතා කරන අය මුහුණ දෙන ප්‍රදාන ගැටලුවක් තමයි කාලයක් යද්දි රෙජිස්ටර් කරන්න කියලා එන පණිවිඩය....

Tuesday, December 25, 2012

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේව...

Monday, December 24, 2012

TIMELINE BLOGGER TEMPLATE..............

හරි.. ඔන්න අද මම කියලා දෙන්න යන්නේ බ්ලොග් එකට ෆේස්බුක් වල විදිහේ එහෙම නැත්නම් timeline template එකක් ඇඩ් කරගන්න විදිහ....  මේකෙන් ගොඩ්ක් ලේසියෙන් ඕන ඕන ඒවා ඇඩ් කරන්න පුලුවන් ... පල්ලෙහාඉන් down කරගන්න...මෙතනින් ඩීමෝ එක බලන්න DOWNLOAD TIMELINE BLOGGER TEMPLATE VIEW D...

Thursday, December 20, 2012

FACEBOOK SMILEYS FOR USE IN CHAT AND COMMENTS !!

හරි කොහොම හරි මට පෝස්ට් එකක් දාගන්න පුලුවන් උනා ලෝකවිනාශයට කලින්... (විහිලුවක්) මම අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ කැමතිම ෆේස්බුක් වලින් චැට් කරන කොට emotions එහෙමත් නැත්නම් ස්මය්ලීස් දාගන්න හැටි.... පල්ලෙහා මම රූපයක් දානවා පේන්නේ නැත්නම් ඒකේ උඩට ක්ලික් කරන්න... ඒ රූපේ විදිහට තියෙන වචන ටය්ප් කරලා එන්ටර් එබුවම smile එක වැටෙය්.... ආ අපේ ෆේස්බුක් පේජ් එකට මෙතනින් යන්න.. ලය්ක් එක දාන්න...

How to Burn an ISO Image to a Disc

පරිගණක බාවිතා කරද්දි එක් එක් ආකාරයේ ගොනු වර්ග සමග ගණුදෙනු කිරීමට සිදු වෙනවා. ඉතින් .iso කියන්නෙත් ඒ ආකාරයේන් නිරන්තරයෙන් බාවිතාවට ගන්න සිදුවන ගොනු වර්ගයක්. බොහොමයක් මෘදුකාංග අන්තර්ජාලයෙන් බාගත කරගත් පසුව මේ ආකාරයෙන් .iso ගොනුවක් ලෙසිනුයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ තනි ගොනුව තුල ඇතුලත් ගොනු දැකගන්න නම් මෙය කුමක් හෝ මෘදුකාංගයක් හරහා විවෘත කරගන්න වෙනවා. ඒ වගේම එය සිඩී හෝ ඩිවිඩී එකකට ලියාගන්න ඕනේ නම් ඒත් අපිට තෙවන පාර්ශවීය මෘදුකාංගයක් බාවිතා කරන්න...

Pick the Right Motherboard(නිවැරදි මව් පුවරුව ‍තෝරා ගන්න..)

මවුපුවරුව එහෙම නැත්නම් මදර්බෝඩ් එක කියන්නේ පරිගණකයක මූලිකම කොටසක් වගේම අත්‍යවශයය කොටසක්. දහස් ගනනක් උන උප කොටස් වලින් සමන්විතව ක්‍රියාකාරී වන පරිපථයක් ලෙසයි මවුපුවරුව හදුන්වන්න පුලුවන්. ඉතින් මේ මවුපුවරුව එකිනෙකාගේ අවශ්‍යතාවය අනුව හා අතේ තියන මුදල් ප්‍රමාණය අනුව මිලදීගන්න පුලුවන්. මවුපුවරුවේ කාර්යය වන්නේ ඊට බාහිරින් සම්බන්ද කරන කොටස් එකට එකතු කරගෙන සියල්ල අතර මනා සන්නිවේදනයක් ඇති කිරීම මගින් පරිගණකය ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමයි. මේ ලිපිය...

හැමෝම බලාගෙන හිටිය ලෝක විනාශය හෙටය්.............

හැමෝම බලාගෙන හිටිය ලෝක විනාශය හෙටය්............. මේ දවස් වල කට්ටිය බොහොම සන්වර, ගුනයහපත් කට්ටිය වෙලා... ඇය් ඉතින් ලෝක විනාශෙන් ගැලවෙන්න.......... ඔය ලෝක විනාශය ගැන කියපු එකා කවුද දන්නේ නෑනේ... ඒක නෙමේ අලුත්ම කතාව පිටරට අවුරුදු 18-20 විතර කොල්ලෝ නාසා ගූගල් + එකට කියලා තියෙනවා උන්ට රෑට නින්ද යන්නේ නෑ කියලා ලොකවිනාශේ මතක් වෙනකොට..... සමහර අයට තමන්ගේ දිවි(ජීවිතය) විනාශ කර ගන්න  හිතෙනවලු...... කොහොම වුනත් අපිට කියන්න බැ ලෝකවිනාශේ ඇත්තද බොරුද කියලා.......

Sunday, December 16, 2012

MAKE A PC TALKIT USING NOTEPAD......................

ඔන්න අද මම කියන්න යන්නේ නෝට් පෑඩ් වලින් pc talkit එකක් හදාගන්න හෑටි.... මම ඉතින් පෝස්ට් එකක් දැම්මට එකම එක කමෙන්ට් එකක් වත් හමබවෙන්නේ නෑනේ.... ඒක නිසා මට පෝස්ට් එකක් දාන්නත් හිතෙන්නේ නෑ....... කොහොම වුනත් අර කියපු එක නෝට් පෑඩ් වලින් හදමුකෝ................ මුලින්ම නෝට් පෑඩ් ඕපන් කරගන්න..... Dim msg, sapi msg=InputBox("Enter your text","Talk it") Set sapi=CreateObject("sapi.spvoice") sapi.Speak msg ඊටපස්සේ ඔයපල්ලේහා තියෙන කෝඩ් එක එතනට පේස්ට්...

Wednesday, December 12, 2012

HELP...HELP............

අද ඔයගොල්ලොන්ගෙන් මම පොඩි හෙල්ප් එකක් ඉල්ලගෙන තමය් ආවේ.... ඔයාට බ්ලොග් එකක් තියෙනවනම් පල්ලෙහා කේත ටික ඕගොල්ලොන්ගේ බ්ලොග් එකේ දාගන්න කියලා මම ඉල්ලනවා....... බ්ලොගයක(බ්ලොගර්) දැන්වීම් පල කරන ආකාරය:-ඔබ ‍තෝරාගත් දැන්වීමේ කෝඩ් කොටස select කර කොපි කර ගන්න.පසුව ඔබේ බ්ලොගර් එකවුන්ට් එකට ඇතුල්වී එයින් layout යන්න ‍තෝරන්න.එවිට එන පි‍ටුවේ ඇති Add a Gadget යන්න ක්ලික් කරන්න.දැන් කියන එකට ක්ලික් කරන්න.එවිට එන පි‍ටුවට ඔබ කොපි කරගත් කෝඩ් කොටස paste කරන්න.පසුව...

Sunday, December 9, 2012

SKIN DESEASES..............

ඔන්න අද මම කියන්න යන්නේ චර්ම රෝග ගැන... කියවලා බලන්න ඔය පල්ලෙහා තියෙනවා....... Argyria: Blue Skin, a real-life Smurf මේ චර්ම රෝගයේදී වෙන්නේ ශරීරය වර්නය අසාමන්ය ලෙස වෙනස් වීමක් වෙන එක.. ඔය උඩ ඉන්න එක්කේනාගේ නම පෝල් කර්සන් එයා අවුරුදු 40 දී එයාගේ පාට නිල් පාටට හරිලා... මේකත් බොහොම කලාතුරකින් හැදෙන චර්ම රෝගයක් තමය්.. Human Pappiloma Virus: meet the Tree Man දැක්කම එපාවෙන මිනිහෙක් තමය් උඩ ඉන්නේ.. මේකත් බොහොම බයානක වගේම කලතුරකින් හැදේන චර්ම...