සමහරුන් මේක ගැන දන්නවත් ඇති .එහෙන්න ඔන්න ඩොන්ගල් එක UNLOCK කරමු.
  ; 1.මුලින්ම dc unloker එක මෙතනින් ගන්න .
2.දැන් එක open කරන්න.
3. ඩොන්ගල් එකක pc එකට සවිකරන්න.
.
4.දැන් dc unloker මෙලෙස දිස්වෙවි.
1-එකලෙස ඇති තැනට ඩොන්ගල් නිශ්පදකයාගෙ නම දෙන්න.
2.2කට auto detect ලබා දෙන්න.
3.දැන් 3 න click කරන්න.
එවිට පහලින් ඇති කොටුවෙ ඩොන්ගල් එකක ලොක්වි ඇතිබව පෙන්වයි .
ඩොන්ගලය UNLOCK කරන විට විදුලිය විසන්දි වුවහොත් ඩොන්ගලය නැවත බවිතයට ගතනොහැක .
4. දැන් 4ර ක්ලික් කරන්න . ටික වෙලාවකින් unlock වු බව පහලින් ඇතිකොටුවෙ දිස්වෙ .mf 190b වැනි සමහර ඩොන්ගල් අන්ලොක් නොවන බව කරුනාවෙන් සලකන්න . මගෙ වෙනත් ලිපි recovery කරන්න බැරිවෙන්න delete කරන්න
ඕන වෙබ් සයිට් එකකට හොරෙන් යන්න පුලුවන් ලොව ආරක්ෂිතම වෙබ් බ්‍රව්සරය / පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකොටුවකි/ folder lock කරමු
/
Honda kramayak.........
ReplyDelete