Sunday, May 31, 2015

pc එකේ ram එකේ ඉඩ වැඩි කරමු

පලමු ක්‍රමය                      මෙක්‍රමයෙදි  වෙනත්  program  නැතව ram එකෙ ඉඩ වැඩි කරගමු.  පහත videoව බලන්න                       මෙහිදි notepade එකෙ type කල යුත්තෙ freeMem=space(128000000) ය දෙවන ක්‍රමය                            ...

Saturday, May 23, 2015

ඩොන්ගල් UNLOCK කරමු

               සමහරුන් මේක ගැන දන්නවත් ඇති .එහෙන්න ඔන්න  ඩොන්ගල් එක  UNLOCK කරමු.                 &nbsp var adfly_id = 8663081; ;       1.මුලින්ම dc unloker එක  මෙතනින් ගන්න .                         2.දැන් එක open කරන්න.            ...

Friday, May 22, 2015

නිතරම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ නොදන්නා බොහෝ දේ [ PART 04 ]

අද මම ඔයලට ගෙනාවෙ කාලෙකට පස්සෙ වැදගත් ලිපියක්. පාසලේ ඉගෙනුම් කටයුතු එක්ක දැන්නම් ගොඩක් busy. කොහොමින් කොහොම හරි ඔන්න අද නම් free.  අපේ රටේ වගේම තුන්වන ලෝකයේ බොහෝ රටවල සුලබම රෝගයක් තමා මේ සෙම්ප්‍රතිශ්‍යාව. අපි කොයි කවුරුත් දන්නව සෙම්ප්‍රතිශ්‍යාව නොහොත් අපේ කටවහරේ හැටියට හෙම්බිරිස්සාව හැදුනම කොච්චර අපහසුද කියල. ඉතින් මේ හෙම්බිරිස්සාව ගැන මුල ඉදන්ම දැනගනිමු.  දහනවවන සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික ජනප්‍රිය ලේඛක චාර්ස් ලෑම්බි විසින් කියා ඇත්තේ...

Thursday, May 21, 2015

දැන් සිසුන් බඳවා ගැනේ? මේක ලියපු එකා සිංහල ද?(අපේ සිංහල-අපෙන් මත්තට 7)

සාමාන්‍ය පෙළ අවසන් වූ සැනින් නවමු නාඩගමක් ඇරඹේ. ඇස යොමන යොමන දෙස අහස් කුස වසා ගෙන සිටින්නේ බැනර් රාක්ෂයින් ය. සිංහල කන නිසා මේවා භයංකර ය. ඒ ඒවායේ සුපුරුදු ගොං වැකියක් තිබෙන බැවිනි. මොකක් ද මේ වැකිය? දැන් සිසුන් බඳවා ගැනේ.... මෙහි ඇත්තේ සිංහල කර්තෘ කාරක කර්ම කාරක දොසකි. මෙහි උක්තය වී ඇත්තේ සිසුහු යි. ඒ බැවින් මෙහි නිවැරදි යෙදීම, දැන් සිසුහු බඳවා ගැනෙති. යන්න යි. ඉතින් අපි මේ සම්ප්‍රදාය අදින් වෙනස් කරමු. ඔයත් සිංහල ගැන හොඳට දන්නවානම්, ඔයාගේ නම...