Sunday, August 16, 2015

3D hologram projector එකක් ගෙදරදීම හදා ගමු

ඔන්න ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් 1කට post 1ක් දානවා.අද මම කියලා දෙන්නම් 3D hologram projector එකක් ගෙදරදීම හදා ගන්න විදිය.මම අද ඒක ගැන විද්‍යාත්මක කරුණූු කියන්නෙ නෑ ඒක ගැන පස්සෙ කියන්නම්.අද හදා ගන්න විදිය විතරක් කියන්නම්.අපි මේකට දේවල් ටිකක් ඕන වෙනවා.     ➲ප්‍රස්ථාර කොලයක්     ➲CD Case 1ක්(මේකට transparent sheet එකක් පාවිච්චි කරන්න පුලුවන්)     ➲පෑනක් හෝ පැන්සලක්         ...