
ගොඩක් අය වින්ඩෝස් 7 දාගන්නේ ඒකේ තියෙන ගැජට් වලට තියෙන ආසාවට. ඉතින් වින්ඩෝස් 7 දාන්නේ නැතුව ඩෙස්ක්ටොප් එකට ගැජට් දාගන්න ක්‍රමේ තමෛ මේක.
මුලින්ම පල්ලෙහා සොෆ්ට් එක බාගන්න.
or
දැන් ඒක ඉන්ස්ටෝල් කරලා ලෝන්ච් කර ගන්න.
දැන් වින්ඩෝස් 7 සෛඩ්බාර් එක ඔරලෝසුවක් හා මීඩියා ප්ලේයරයත් එක්ක තියේවි.
දැන් Thoosje Sevenbar අය්කන් එක සිස්ටම් ට්‍රේ එකට ඇඩ් වෙලා තියේවි.
දැන් සිස්ටම් ට්‍රේ අය්කන් එක උඩ රය්ට් කරලා preferences කියන එක සිලෙක්ට්...