Saturday, January 26, 2013

Gmail Hacker භාවිතයෙන් ජී.මේල් රහස් අංකය සොරා ගැනීම

UPDATE| IMPORTANT මෙම ක්‍රමය දැන් ක්‍රියාත්මක නො වන බව කරුණාවෙන් සළකන්න original article මේක තමා මම නම් භාවිතා කරන ක්‍රමය.හරිම පහසුයි.මේ මෘදුකාංගය භාවිතා කරලා තමන්ගෙම ජී.මේල් හැකර් එකක් හදාගෙන ඒක තමන්ට හැක් කරන්න ඕන කෙනාට යවන්න.ඕන කෙනෙක් හැක් කරන්න කැමතිනේ ඒක නිසා නිකම්ම යවන්න පුලුවන්.ආර්ඩමැක්ස් කීලොගර් සහ වින්ස්පි කීලොගර් භාවිතා කරලත් ජී.මේල් හැක් කරන්න පුලුවන්.ඒත් මම මේ දෙන මෘදුකාංගය භාවිතා කිරීම ඉතා පහසුයි.දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ...