Thursday, September 20, 2012

ශල්ලි !!!!!!!!!!!!! ශල්ලි !!!!!!!!!!!!!!!!!!!(සල්ලි හම්බ කරමු)


හරි ඔන්න මම අද ඔයලට ගෙනව ගොඩක් වදගත් දෙයක්!!! ( money බන්) මෙක දනගන්න කලින් මෙලිපි ටික හොදට කියවගන්න ඔනෙ!!! .

Tuesday, September 18, 2012

පැරෂූට්කරුවෙකුගෙන් ගිලිහුණු කැමරාව අඩි 12,500 ඉහළ අහසේ සිට නිරුපද්‍රිතව පහලට වැටේ(වීඩියෝ)




දවස් කීපයකට පෙර ගුවන් යානයක සිට පහලට පැන්න කැනේඩියානු පැරෂූට්කරුවෙකුගෙ හිසේ සවිකර තිබූ කැමරාව පහලට වැටී තිබෙනවා.එය අඩි 12,500 සිට පහළට වැ‍ටුනත් එය හොඳින් ක්‍රියාත්මක වී තිබෙනවා.

මෙම කැමරාව "Go Pro" වර්ගයේ කැමරාවක්.එය උඩ සිට පහලට වැටීමට විනාඩි දෙක හමාරක් ගතවී තිබෙනවා.මෙය තණ බිමකට වැටී පසුව පැරෂූට්කරුවන් පහළට බහින ආකාරය පවා රෙකෝඩ් වී තිබෙනවා.පසුව කෙනෙකු විසින් එය අයිති කරුට ගෙනහින් දෙනවා.

මෙන්න ඒ වීඩියෝව

‍තෝත් avatar මාත් avatar (avatar කෙනෙක් හදමු)


අද අපි ඔය පල්ලෙහ ඉන්න අක්කව avatar කෙනෙක් කරන්නෛ යන්නෙ

Techno Lanka සාමූහික බ්ලොග් අඩවිය ඇරඹුනු වගයි.



මෙන්න හැමෝටම දැනුම බෙදාගන්න තැනක්.Techno Lanka සාමූහික බ්ලොග් අඩවිය.

මේ බ්ලොග් එක හැදුවෙ හැමෝටම තමන් දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගන්නයි.මේ බ්ලොග් එකේ ලිපි ලියන්නන්,නැත්නම් Authors ලා වශයෙන් 100 දෙනෙක්ව එකතු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.තාමනම් අපි රෙජිස්ටර් ෆෝම් එක බ්ලොග් එකට ඇතුල් කරලා නෑ.ලඟදිම ඔයාලට ඒ සඳහා ඉඩ ලැබේවි.

මේ බ්ලොග් එකේ Admin ලා විදිහට කටයුතු කරන්නෙ Rusiru Anjana සහ Ranul Hashika වන මම.අපි දෙන්නම් සිංහල බ්ලොග් ලියන්නන්.

අපි බලාපොරොත්තු වෙන්නෙ අපි දෙදෙනා විසින් ලිපි 10-20 වගේ ප්‍රමාණයක් යෙදූ පසු අනිත් අයට රෙජිස්ටර් වීමේ පහසුකම ලබාදීමටයි.ඉතින් ඔයාලට තියෙන්නෙ පුළුවන් තරම් මේ බ්ලොග් එක ප්‍රසිද්ද කරන එකයි.

තවත් බොහෝ කටයුතු අපට කරන්න ඉතිරි වෙලා තියෙනවා.ඔයාලට මොකක් හරි අදහසක්,යෝජනාවක්,චෝදනාවක් එවන්න ඕනනම් මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක භාවිතා කරන්න පුළුවන්.


එහෙනම් අප අදට සමුගනිමි.ලඟදීම තවත් විශේෂාංග ‍රැසක් සමග පැමිණීමට බලාපොරොත්තු වෙනවා.